හෙට සිට දුම්රිය ගමන් වාර 30ක් අවලංගුයි..

හෙට සිට දුම්රිය ගමන් වාර 30ක් අවලංගුයි..

by Staff writer 15-01-2023 | 4:50 PM

COLOMBO (News 1st) –  හෙට(16) සිට දුම්රිය ගමන් වාර 30ක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, පවතින සේවක හිඟය හේතුවෙන් මෙම අවලංගු කිරීම් සිදු කරන බවයි.