15-01-2023 | 2:19 PM
COLOMBO ( News 1st ) - උසස් පෙළ විභාගය වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලබාදීම පිළිබඳව හෙට (16) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එහි සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු රොහාන් සෙනවිරත්න මහතා සඳහන් කළේ, විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ සහ විභාගයට පෙර අඛණ්ඩව විදුලිය ලබා දෙන්නැයි විභාග ද...