මොනරාගල SSPගේ වැඩ තහනම්..

ගංජා සමග අත්අඩංගුවට ගත් මොනරාගල SSPගේ වැඩ තහනම්..

by Staff writer 13-01-2023 | 8:22 AM

COLOMBO (News 1st) –  ගංජා පැළ තොගයක් සමග අත්අඩංගුවට ගත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ වැඩ තහනම් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. 

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් විසිනි. 

ඔහු සන්තකයේ තිබී ගංජා පැළ 350 ක් සොයා ගෙන තිබිණ.