ඇතිමලේ ⁣පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ්

ඇතිමලේ ⁣පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ්

by Staff writer 13-01-2023 | 7:43 PM

COLOMBO ( News 1st ) - ඇතිමලේ ⁣පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මොනරාගල ගංජා ජාවාරම සම්බන්ධයෙනි.