රුපියල් ලක්ෂ 20 ක අල්ලසක් ගනිමින් සිටි මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 20 ක අල්ලසක් ගනිමින් සිටි මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 20 ක අල්ලසක් ගනිමින් සිටි මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

කර්තෘ Staff writer

13 Jan, 2023 | 3:03 pm

COLOMBO ( News 1st ) – මාවනැල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ, රුපියල් ලක්ෂ 20 ක අල්ලසක් ලබා ගනිමින් සිටි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බව ය.

ගොඩනැගිලි සැලැස්මක් අනුමත කිරීමට රුපියල් ලක්ෂ 20ක අල්ලසක් ඉල්ලා එය ලබාගනිමින් සිටි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]