English
தமிழ்
කර්තෘ Staff writer
13 Jan, 2023 | 6:57 pm
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව පවසන්නේ, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන්ට අනුව ලොව වෙසෙන සෑම පුද්ගලයෙකුටම හිමි භාෂණයේ නිදහස, රැස්වීමේ නිදහස ආදී අයිතීන්ට කිසිවෙකුට බලපෑම් කළ නොහැකි බව ය.
දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ මෙම වැඩසටහනට සහය දෙන ලෙස අමෙරිකාව ලෝකවාසී ජනතාවගෙන් ඉල්ලා සිටින අතර අමෙරිකාව වැඩිදුරටත් පවසන්නේ, ලොව ඇතැම් රටවල රජයන්, නීති අවභාවිත කරමින් ආණ්ඩු විරෝධී පාර්ශ්ව, අන්තගාමීන් හා ත්‍රස්තවාදීන් ලෙස හුවා දැක්වීමට පවා උත්සාහ කරන බව ය.
මේ අතර “යුද අපරාධවල වින්දිතයින් සඳහා වූ යුක්තිය”පනතට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා තිබේ.
ඊට අනුව යුධ අපරාධ සම්බන්ධයෙන් ලෝකයේ ඕනෑම රටක පුරවැසියෙකුට අමෙරිකානු භූමිය තුළදී නඩු පැවරීමට එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට බලය පැවරෙන අතර මෙමගින් විදේශ රටවල යුධ අපරාධ චෝදනා එල්ල වූවන් එක්සත් ජනපදයට ඇතුළුවීම දැඩි ලෙස සීමා කිරීමට අපේක්ෂා කෙරේ.
31 Mar, 2023 | 01:28 PM
30 Mar, 2023 | 04:35 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS