English
தமிழ்
කර්තෘ Staff writer
13 Jan, 2023 | 7:09 am
COLOMBO (News 1st) – ප්‍රදේශ රැසක ගොයම් කහ පැහැ වූයේ පොහොර ගැටලුවක් හේතුවෙන් දැයි තහවුරු කර ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
බතලගොඩ වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජයන්ත සේනානායක මහතා සඳහන් කළේ, ඒ සඳහා අදාළ කුඹුරුවලින් පස් සාම්පල ලබා ගෙන ඇති බවයි.
ගොයම් කහ පැහැ වීමට හේතු වූ ප්‍රධාන කරුණු 4ක් මේ වනවිට හඳුනා ගෙන ඇති බවද ඔහු පැවසුවේ ය.
ගොයම් කහ පැහැ වූ ප්‍රදේශ පිළිබඳව ද බතලගොඩ වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජයන්ත සේනානායක මහතා පැහැදිලි කිරීමක් කළේ ය.
ජයන්ත සේනානායක මහතා ගොවීන්ගේ ඉල්ලා සිටින්නේ , තම කුඹුරේ ගොයම කහ පැහැ වී ඇත්නම් කඩිනමින් ප්‍රදේශයේ කෘෂිකර්ම හා ගොවිජන සහකාරවරයාට දැනුම් දෙන ලෙසයි.
21 Sep, 2023 | 09:21 PM
21 Sep, 2023 | 02:20 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS