ඕමානයේ සුරක්ෂා නිවාසයේ රැඳී සිටි කාන්තාවක් මරුට..

ඕමානයේ සුරක්ෂා නිවාසයේ රැඳී සිටි කාන්තාවක් මරුට..

ඕමානයේ සුරක්ෂා නිවාසයේ රැඳී සිටි කාන්තාවක් මරුට..

කර්තෘ Staff writer

13 Jan, 2023 | 10:53 am

COLOMBO (News 1st) – ඕමානයේ සුරක්ෂා නිවාසයේ රැඳී සිටි කාන්තාවක් මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 

අදාළ කාන්තාව රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]