13-01-2023 | 4:48 PM
COLOMBO ( News 1st ) - මහියංගනය, වේවත්ත ග්රාම නිලධාරි වසමේ පිහිටි ඇඹලවත්ත ගම්මානයේ ජනතාව වෙනුවෙන් ඉදිකළ පාලම අද (13) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.
ඒ, වසර ගණනාවක සිට පැවති ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරමිනි.
මහියංගනය, වේවත්ත ,ඇඹලවත්ත, ගම්මානය බදුල්ල දිස්ත්රික්කයේ පිහිටි ...