පුද්ගල මළ සිරුරක් ගොඩ ගනී

ඝාතනය කළ බවට සැක තරුණයෙකුගේ මළ සිරුරක් ගොඩ ගනී

by Staff writer 12-01-2023 | 10:26 PM

COLOMBO ( News 1st ) - ඝාතනය කළ බවට සැක කෙරෙන තරුණයෙකුගේ සිරුරක් ගොඩගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ, රඹුක්කන ප්‍රදේශයේ වළදමා තිබියදීය.