ඇතිමලේ පොලිස් ස්ථානාධිපති CID අත්අඩංගුවට

ඇතිමලේ පොලිස් ස්ථානාධිපති CID අත්අඩංගුවට

by Staff writer 12-01-2023 | 10:13 PM

COLOMBO ( News 1st ) - ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. 

ඒ, මොනරාගලදී සිදු වූ ගංජා ජාවාරම සම්බන්ධයෙනි.