English
தமிழ்
කර්තෘ Staff writer
12 Jan, 2023 | 11:51 am
ඒ අනුව, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙසත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75 බැගින් වූ වන්දියක් ගෙවන ලෙස හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියන 50ක වන්දියක් ගෙවන ලෙසත් ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාට රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
මේ සියලු මුදල් එකතු කර එහිදී ඝාතනයට ලක් වූ එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් මිලියනය බැගින් රජය ගෙවිය යුතු බවටත් නියෝග කළ විනිසුරු මඩුල්ල බරපතළ තුවාල ලැබූ පුද්ගලයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ වන්දි ගෙවන ලෙසත් නියෝග කර ඇත.
එමෙන්ම හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලත්ත ජයවර්ධන මහතාට මාස 6 ක් තුළ වහාම විනය පියවර ගන්නා ලෙස ද විනිසුරු මඩුල්ල නියෝග නියම කර තිබේ.
මෙකි කටයුතු වහාම අධීක්ෂණය කර තම අධිකරණයට වාර්තාකරන ලෙස නීතිපතිවරයාට නියෝග කිරීම ද කළේ ය.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS