12-01-2023 | 4:53 PM
COLOMBO ( News 1st ) - පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 664 දෙනෙකුට උසස් වීම් ලබා දී තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය(STF)සඳහන් කළේ, පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්රධාන පොලිස් පරීක්ෂක තනතුරට නිලධාරින් තිදෙනෙකු ද, උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට නිලධාරින් 41 දෙනෙකු ද, උසස් කර ඇ...