දුම්රිය ගමන්වාර 40ක් අවලංගුයි..

හෙට සිට නැවත දැනුම් දෙනතුරු කෙටි දුම්රිය ගමන්වාර 40ක් අවලංගුයි

by Staff writer 11-01-2023 | 6:07 PM

COLOMBO (News 1st) - හෙට (12) සිට නැවත දැනුම් දෙනතුරු කෙටි දුම්රිය ගමන්වාර 40 ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ,පවතින සේවක හිඟය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.