නිදහස් ජනතා සන්ධානය පිහිටුවයි...

නිදහස් ජනතා සන්ධානය පිහිටුවයි...

by Staff writer 11-01-2023 | 6:02 PM

COLOMBO (News 1st ) - පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් නිදහස් ජනතා සන්ධානය නමින් නව  සන්ධානයක් පිහිටු වීම අද (11)  සිදු කෙරුණේ ය.

 මෙම නව සන්ධානය සඳහා දේශපාලන පක්ෂ 12ක් සහ පාර්ශව 62  සහභාගීත්වය හිමිව තිබේ.