පොලීසිය සඳහන් කළේ, මහාචාර්ය ආශු මාරසිංහ ගොනුකළ පැමිණිල්ලකට අදාළව පරිගනක අපරාද කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.
රුපියල් මිලියන 100ක මුදලක් බලෙන් ලබා ගැනීමට උත්සාහ කිරීමකට අදාලව මහාචාර්ය ආශු මාරසිංහ විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇත.