English
தமிழ்
කර්තෘ Staff writer
11 Jan, 2023 | 3:14 pm
COLOMBO (News 1st) – හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබන 20 වැනිදා සිට 31 වෙනිදා දක්වා දින 10 ක කාලයකට විදේශගත වීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) අවසර දුන්නේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාට කොන්දේසි දෙකකට යටත්ව විදේශගත වීමට නීතිපතිවරයා අනුමැතිය ලබාදී ඇති බවයි.
මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 17 දෙනෙකුට පසුගිය මැයි දොළොස් වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විදෙස් ගමන් තහනමක් පනවනු ලැබී ය.
ඒ , පසුගිය මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ගාලුමෝදර අරගල භූමියේ රැස්ව සිටි අරගලකරුවන්ට පොලු මුගුරුවලින් අමානුෂීය ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
01 Dec, 2023 | 10:34 AM
01 Dec, 2023 | 08:48 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS