11-01-2023 | 4:31 PM
COLOMBO ( News 1st ) - පළාත් පාලන මැතිවරණයට රජය මැදිහත්වීමට දරන උත්සාහය පිළිබඳව දැඩි ලෙස කනස්සල්ලට පත්වන බව ශ්රී ලංකා නීතිඥ සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ගේ තැන්පතු භාර නොගැනීමට රාජ්ය පරිපාලන ස්වදේශ කටයුතු , පළාත් පා...