.webp)
මෙම තීරණය ගනූ ලැබුවේ, අද(10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරිමත්, පොදු ලකුණක් යටතේ තරග කිරිම ඇතුළු කරුණු පිළිබඳව පොදු එකඟතාවක් ඇති කර ගැනීම පිළිබඳවත් මෙම සාකච්ඡාවේදීයී අවධානය යොමුව තිබේ.
මෙම රැස්වීම සඳහා තෝරාගත් දිස්ත්රික්ක 5ක සංවිධායකවරුන් ඇතුළු පිරිස් පැමිණ සිට ඇති අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයෝ පිරිසක් ද පැමිණ සිටියහ.