10-01-2023 | 1:31 PM
COLOMBO (News 1st) - ඉදිරි පළාත් පාලන මැතිවරණයේද එක්සත් ජාතික පක්ෂය සහ ශ්රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව තරග කිරිමට තීරණය කර තිබේ.
මෙම තීරණය ගනූ ලැබුවේ, අද(10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරිමත්, පොදු ලකු...