රත්‍රං මිල යළි ඉහළට..

රත්‍රං මිල යළි ඉහළට..

by Staff writer 09-01-2023 | 7:50 AM

COLOMBO (News 1st) – ලෝක වෙළෙඳපොලේ රත්‍රං මිල යළි ඉහළ ගොස් තිබේ. 

ඒ අනුව අද රන් අවුන්සයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 1868.65ක් ලෙසයි.

පසුගියදා රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1852.20ක් ලෙස දැක්විණ.