අයිස් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

අයිස් කිලෝ 2ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

by Staff writer 09-01-2023 | 10:00 PM

COLOMBO (News 1st) - අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 

ඒ කල්පිටිය ප්‍රදේශයේදීය.

සැකකරුවන් සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය  ප්‍රමාණය කිලෝ 2කි.