09-01-2023 | 5:45 PM
COLOMBO (News 1st) - ගාල්ලේ ප්රදේශ කිහිපයක ATM යන්ත්රවලින්, මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කළුතර, මීගහතැන්න පොලීසියට අනියුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මීට පෙර මේ සම්බන්ධයෙන් බල්ගේරියානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන්...