.webp)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කොළොම්බියාවේ බොගෝටා නගරයේ ගුවන්තොටුපොළ බලධාරීන් එම මළ සිරුරු සොයාගත් බව ය.
මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර ඔවුන් වයස අවුරුදු 15 - 20ත් අතර වයසේ පසුවන්නන් බව කොළොම්බියානු බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.