08-01-2023 | 8:18 AM
COLOMBO ( News 1st ) - ජාතික මැතිවරණ කොමිසම සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර හමුවක් ලබන බදාදා පැවැත් වීමට නියමිත ය.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මැතිවරණය ප්රකාශයට පත් කිරීමෙන් පසුව නිරීක්ෂණ සංවිධාන සහ කොමිසම අතර පැවැත්වෙන පළමු හමුව එය වන බව ය.
එ...