07-01-2023 | 4:58 PM
COLOMBO ( News 1st ) - ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක්, අනිද්දා(09) පැවැත්වීමට නියමිතව තිබේ.
එම කොමිසමේ සාමාජිකයෙකු පැවසුවේ,පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව කොමිසමේ කාර්යභාරය සහ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් එම රැස්වීම පැවැත්වෙන බව ය.
එසේම සියලු පක්ෂ ලේකම්වරු ලබන 11 වැනිදා ...