.webp)
ඒ, ඔහු අද(06) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සේපාල් අමරසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ගනු ලැබුවේ, සිය යූටියුබ් චැනලය හරහා දළඳා වහන්සේට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාව මතයි.