ලාෆ්ස් ගෑස් මිල අඩු කෙරේ..

ලාෆ්ස් ගෑස් මිල අඩු කෙරේ..

by Staff writer 06-01-2023 | 2:06 PM

COLOMBO (News 1st) –  ලාෆ්ස් සමාගම ගෑස් මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ. 

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5080 ක් වන අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක  නව මිල   රුපියල් 2032 කි.