රන්ජන් මඩුගල්ලේගේ පියා අභාවප්‍රාප්ත වෙයි..

රන්ජන් මඩුගල්ලේගේ පියා අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 06-01-2023 | 2:27 PM

COLOMBO ( News 1st ) - පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ ලයනල් මඩුගල්ලේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වනවිට ඔහු  99වැනි වියේ පසු විය.

ලයනල් මඩුගල්ලේ මහතා ජාත්‍යන්තර ක්‍රික‌ට් තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතාගේ පියාණන් වේ.