හෙරොයින් සමග යාත්‍රාවක් අත්අඩංගුවට...

හෙරොයින් තොගයක් සමග ධීවර යාත්‍රාවක් නාවික හමුදාව භාරයට

by Staff writer 05-01-2023 | 6:03 PM

COLOMBO ( News 1st ) - හෙරොයින් තොගයක්  ධීවර යාත්‍රාවක්  නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

නාවික හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ,හෙරොයින් තොගයක්  සමග බහුදින ධීවර යාත්‍රාවක් බේරුවල ධීවර වරායේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවය.