.webp)
ඒ, දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ දේව මෙහෙයකින් අනතුරුවයි.
අවමංගල්‍ය විශේෂ දේව මෙහෙහෙමෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට පමණ ශාන්ත පීතර චතුරශ්‍රයේ දී ආරම්භ වුණේ, දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් ය.
නූතන යුගයේ ජීවත්ව සිටින පාප් වහන්සේ කෙනෙකුගේ සහභාගිත්වයෙන් විශ්‍රාමික පාප් වහන්සේ කෙනෙකුගේ දේහය පිළිබද අවසන් කටයුතු සඳහා වන විශේෂ දේව මෙහෙය පැවැත්වු පළමු අවස්ථාව මෙයයි.
උන්වහන්සේගේ දේහය විශේෂ මංජුසා ත්‍රිත්වයක බහා ශාන්ත පීතර බැසිලිකාවේදී මිහිදන් කෙරුණේ, මින් පෙර ස්වර්ගස්ථවූ පාප් වහන්සේ මිහිදන් කළ ස්ථානයේ ය.