සේපාල අමරසිංහ CID අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ CID අත්අඩංගුවට

by Staff writer 05-01-2023 | 8:20 PM

COLOMBO ( News 1st ) - විවාදයට තුඩුදුන් ප්‍රකාශයක් හේතුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින්  අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීමට හේතූ වී ඇත්තේ, දළදා වහන්සේ පිළිබඳව කළ විවාදයට තුඩුදුන් ප්‍රකාශයක් හේතුවෙනි.