ලංකා බැංකුවට නව සභාපතිවරයෙක්..

ලංකා බැංකුවට නව සභාපතිවරයෙක්..

by Staff writer 05-01-2023 | 8:26 PM

COLOMBO ( News 1st ) - ලංකා බැංකුවේ සභාපති ධුරය සඳහා  ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක  සඳහන් වන්නේ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා මෙම ධුරයේ පිහිටුවා ඇති බව ය.