බුද්ධි වික්‍රම අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 05-01-2023 | 9:52 PM

COLOMBO ( News 1st ) - ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වනවිට ඔහු 84 වැනි වියේ පසුවිය.