සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ CID අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ CID අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ CID අත්අඩංගුවට

කර්තෘ Staff writer

05 Jan, 2023 | 8:20 pm

COLOMBO ( News 1st ) – විවාදයට තුඩුදුන් ප්‍රකාශයක් හේතුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින්  අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීමට හේතූ වී ඇත්තේ, දළදා වහන්සේ පිළිබඳව කළ විවාදයට තුඩුදුන් ප්‍රකාශයක් හේතුවෙනි.
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]