05-01-2023 | 8:42 PM
COLOMBO ( News 1st ) - ස්වර්ගස්ථවූ අතිඋතුම් 16 වන බෙනඩික්ට් විශ්‍රාමික ශුද්ධෝත්තම හිමිපාණන්ගේ දේහය වතිකානයේ, ශාන්ත පීතර බැසිලිකාවේදී අද (05)පස්වරුවේ මිහිදන් කෙරිණ.
ඒ, දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ දේව මෙහෙයකින් අනතුරුවයි.
අවමංගල්‍ය විශේෂ දේව මෙහෙහෙමෙරට ව...