හෙට ( 05) පාර්ලිමේන්තුවේ දී පුනරුත්තාපන කාර්යංශ පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත අතර විවාද කර ඡන්ද විමසීමකින් අනතුරුව පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නියමිතව තිබේ.