.webp)
-515260.jpg)
මේ නිසා එහි තොරතුරු අද (04) මාධ්‍යට අනාවරණය නොවූ අතර අප වාර්තාකරු ප්‍රකාශ කළේ, එහිදී දිනේශ් ශාෆ්ටර් මහතාගේ බිරිඳගේ සහ ඔහු යටතේ සේවය කළ විධායක නිලධාරියෙකු සාක්ෂි ලබාදී ඇති බව ය.
වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 10 වැනිදා දක්වා කල්තැබීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
