.webp)
-515221.jpg)
ඒ මෙරට ආර්ථිකයට ඩොලර් උපයා දීමේ අරමුණින් වන අතර වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසන්නේ පළමු අදියර මේ මාසයේ සිට යාල ජාතික වනෝද්‍යානයෙන් ආරම්භ කරන බව ය.
මීට සමගාමීව දෙස් විදෙස් සංචාරකයින්ට යාල වනෝද්‍යානයේ පහසුකම් සංවර්ධනය ද ආරම්භ කර ඇති බව අමාත්‍යාංශය පැවසී ය.
ඒ අනුව නව බංගලා දෙකක් සංචාරකයින් සඳහා විවෘත කිරීමට නියමිතයි.
දහවල් කාලයේදී වනෝද්‍යානය වසා තැබෙන පැය දෙකක කාලයේ සංචාරකයින්ට විවේක ගැනීම සඳහා ගිමන්හලක් ඉදිකිරීමේ කටයුතු ද කඩිනමින් අවසන් කරන බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.
