.webp)

ලිට්‍රෝ ගෑස් මිල හෙට (05) යළි සංශෝධනය වීමට නියමිතයි.
ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසූවේ, ඒ අනුව ලිට්‍රෝ ගෑස් මිල හෙට (05) දිනයේ දී යළි පහළ දමන බව ය.
ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, 12.5 kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 - 300ත් අතර මිලකින් අඩුවනු ඇති බව ය.
