.webp)
-515266.jpg)
මෙහිදි එම පිරිස විසින් රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ඇගයීමට ලක් කරනු ලැබ තිබේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහය අඛණ්ඩව ලබාදෙන බවද විග්නරාජා මහත්මිය දැනුම් දී තිබේ.
