English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
04 Jan, 2023 | 2:38 pm
COLOMBO (News 1st) – ගාලු පාරේ ධාවනය වන කොළඹ – කතරගම අර්ධ සුඛෝපභෝගී බස් රථ අද (04) මධ්‍යම රාත්‍රී 12.00 සිට සාමාන්‍ය සේවා බවට පත් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා පවසයි.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මතා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
ඒ අනුව එම බස් රථවලින් අය කළ මගී බස් ගාස්තුව වූ රු. 1,541 මුදල රු. 1,117 දක්වා අඩු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS