04-01-2023 | 5:35 PM
COLOMBO ( News 1st ) - කිසියම් පුද්ගලයෙකු විසින් කුරුණෑගල, වදාකඩ පාර, පොතුහැර යන ස්ථානයේ ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කොට ඉදි කරමින් පවතින බවට දැනගන්නට ලැබී ඇතැයි, ශ්‍රී දළඳා මාලිගාවේ මාධ්‍ය ඒකකය පවසයි.
මහා නාහිමිවරුන්ගේ සහ දියවඩන නිලමේ තුමාගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ...