.webp)
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස් කළේ ය.
තරගය ජය ගැනීම සඳහා ශ්රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 163කි.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 160ක් පමණි.
ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1ට 0ක් ලෙස ඉන්දියාව ඉදිරියෙන් පසුවේ.