03-01-2023 | 6:08 PM
COLOMBO (News 1st) - සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
ගැසට් නිවේදනයට අනුව,
1. විදුලි සැපයුමට සම්බන්ධ සියලුම සේවාවන්,
2. ඛණිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම,
3. රෝහල්වල, ...