.webp)
ඒ නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ ය.
නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් අද (02) පෙරවරු 09.00 ට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වීය.
ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා රාජ්ය නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියහ.
මේ අතර රාජ්ය සේවකයින් සඳහා ප්රතිඥා ලබා දීමත් මෙහිදි සිදු කෙරුණි.