විදුලි බිල ගැන තීන්දුව කල් යයි..

විදුලි බිල වැඩි කිරීම ගැන මීළග කැබිනට් රැස්වීමට වාර්තාවක් දෙන්නැයි දැනුම්දීමක්..

by Staff writer 02-01-2023 | 9:19 PM

COLOMBO (News 1st) - විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මීළග කැබිනට් රැස්වීමට වාර්තාවක් ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යාංශයට දැනුම් දෙමින් එතෙක් මිල සංශෝධනයක් ගැන තීන්දුවක් නොගැනීමට අද(02) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කරයි.