පොහොට්ටුව සහ එජාපය සන්ධානගත වීම පිළිබඳ සාකච්ඡා

by Staff writer 02-01-2023 | 10:04 PM

COLOMBO (News 1st) - පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතවීම පිළිබඳ සාකච්ඡා..

පොහොට්ටුව එජාපය සමග සන්ධානගතවීමට සාකච්ඡා..

පළාත් පාලන ඡන්දයට මේ වනවිට දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටී.

පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා අද(02) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතවීම පිළිබඳව තවමත් සාකච්ඡා පැවැත්වෙන බවයි.