English
தமிழ்
කර්තෘ Staff writer
02 Jan, 2023 | 9:56 pm
හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, මීට පෙර ඉල්ලා අස් කරගත් සිය පුරවැසිභාවය නැවත ලබා ගැනීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලුම් කර ඇති බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය: 2019 දී ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඉවත්කර ගත්තේ ය.
බලයෙන් ඉවත්මෙන් පසුව, ඔහුට කිසිදු රටක සරණාගතභාවය ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති බව හින්දුස්ථාන් හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කළේ ය.
ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය වසරේ ජුලි මාසයේ රට හැර යාමෙන් පසුව මාස දෙකකට පමණ පසු නැවත මෙරටට පැමිණියේ ය.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS