English
தமிழ்
කර්තෘ Staff Writer .
02 Jan, 2023 | 9:26 pm
COLOMBO (News 1st) – අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල් ලීටරයක මිල සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව(සිපෙට්කෝ) තීරණය කර තිබේ.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කිනුත් ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10කිනුත් පහළ දමා ඇත.
ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405ක් වේ.
ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 355කි.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල පහළ දැමීමට සාපේක්ෂව ලංකා IOC සමාගම ද අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කිරීමට තීරණය කර තිබේ.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS